යුරේනි නොෂිකා...
සරාගී විලාසිතා නිසාම කලින් කලට බුකියේ කතා මවන ඇය, විවේචන ගැරහුම් මැද්දෙ නිතරම වගේ ඇගේ සමාජ මාධ්‍ය ගිණුම යාවත්කාලීන කරනවා.
ඉතින් ඇය අද දවසෙත් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරූ ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.
ඒ වෙරළ තීරයක බිකිණි ඇඳුමින් සැරසී ගත්ත ඡායාරූප කිහිපයක්.
ඇගේ මුහුණු පොතෙන් අපට හමුවුණු ඡායාරූප පෙළක් පහතින් බලන්න...
$ads={2}