ක්‍රියාශීලි දිනකි. ගමන් බිමන්ද බහුල වන අතර රාජකාරිලට අමතර කි්රයාවන් කෙරෙහි ද යොමුවන දිනකි. දුරස්ථව සිටි ඇසුරු කරන්නන් යහපත් ලෙසින් සමීප වෙයි. සෙම් කෝප රෝග මතු කරයි.
ජය අංකය:
ශුභ වර්ණය:
වෘෂභ
ප්‍රබෝධයෙන් දවස ක්‍රියා කරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. විනෝදජනක කටයුතුවලට යොමු වෙයි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ලාභ ගෙන දෙයි. සිරසා ගත රෝග මතු වේ.
ජය අංකය:
ශුභ වර්ණය:
මිථුන
උනන්දුවෙන් රාජකාරීවල යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. යටපත්ව තිබූ සතුරු බලපෑම්වලට ලක්වෙයි. තරමක් ආවේගශීලී වන නමුත් ඉවසීමෙන් ජයගත හැක. මුත්‍රා ආසාදන මතු වේ.
ජය අංකය:
ශුභ වර්ණය:
කටක
ශුභා ශුභ ඵල දෙයි. උත්සව සභාවන්වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. තම තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.
ජය අංකය:
ශුභ වර්ණය:
සිංහ
$ads={2}
කලබලකාරී වාතාවරණයක් යොමුවන අතර සුපුරුදු ක්‍රියා මාර්ගවල යෙදේ. ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියා කරයි. දුර ගමන්වලදී ප්‍රවේශම මැනවි. තරමක් වැය පස ඉහළ යන දිනකි. සිරසා ගත රෝග මතු කරයි.
ජය අංකය:
ශුභ වර්ණය:
කන්‍යා
ශුභා ශුභ මතු කරයි. කෙටි ගමන්වල යෙදෙන අතර තරමක් මිල මුදල් වැය වෙයි. පැරණි ගනුදෙනුවක් ආපසු ලැබේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර දහමට ද ලැදිවෙයි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.
ජය අංකය:
ශුභ වර්ණය:
තුලා
ශුභා ශුභ ඵල සහිතයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ඇසුරින් දුරස්ථ ඥාතීන් දුරස්ව කරවන ක්‍රියාවන්හි යෙදේ. බලාපොරොත්තු රහිතව මිල මුදල් ද වැයවන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.
ජය අංකය:
ශුභ වර්ණය:
වෘශ්චික
රාජකාරී බහුලවීමෙන් අවිවේකය මතු කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම්ද එල්ලවෙයි. හිත් චංචල කරවන ප්‍රශ්න මතු කරයි. යටපත්ව තිබූ රෝගද මතු කරයි.
ජය අංකය:
ශුභ වර්ණය:
ධනු
ශුභ ඵල මතු කරයි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබයි. රැුකියා ලාබ ලැබීම්වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අන්‍යොනය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම් ඉවත්වෙයි. පාදවල ආබාධ සන්ධි රෝග මතු කරයි.
ජය අංකය:
ශුභ වර්ණය:
මකර
ශුභ ඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම මැනවි. රැුකී රක්ෂා ස්ථානවල තරමක් හිත් චංචල කරවන ක්‍රියා මතු කරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. වාතාධික රෝග ස්නායු රෝග ආදියට හේතුයි.
ජය අංකය:
ශුභ වර්ණය:
කුම්භ
ශුභඵල සහිතය. ක්‍රියාශීලීය. ප්‍රබෝධමත්ව ක්‍රියාවල යෙදේ. හදිසි තීරණමත ක්‍රියා කිරීම ශූභවාදී නොවේ. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රීති උත්සවවල යෙදේ. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. ආමාශ ගත රෝග වර්ධනය වෙයි.
ජය අංකය:
ශුභ වර්ණය:
මීන
ශුභා ශුභ මිශ්රඵල මතු කරයි. රැුකියාවල උනන්දුවෙන් යෙදේ. උසස්වීම් වැනි දේවලට හේතුයි. පොදු සේවා කටයුතවලද යෙදේ. විනෝදජනක ක්‍රියාවල යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සිරසා ගත රෝග සාදයි.
ජය අංකය:
ශුභ වර්ණය: