
ඒ අනුව 2022 අප්‍රේල් 02 සවස 6.00 සිට 2022 අප්‍රේල් 04 උදේ 6.00 දක්වා කිසිවෙකුට පොදු මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක, දුම්රිය මාර්ගවල හෝ මුහුදු වෙරළේ සිටීම තහනම් වන බවයි එහි දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
$ads={2}
