
ජනාධීපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වී ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ පාලනයක් ඇතිකළ යුතු මෙන්ම එවැනි වෙනසක් ඇති කරන තෙක් කිසිවෙකුට පාලනය භාරගත නොහැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා කී බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
$ads={2}
පෞද්ගලික පොදු ප්‍රවාහන සංගම් නියෝජිතයින් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර කොළඹ මල්පාරේ පිහිටි නිවෙසේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා එසේ පවසා තිබේ