බස් ගාස්තු සීයයට 35කින් ඉහළට..

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව සීයයට 35 කින් බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර ඇත. අවම බස් ගාස්තුව රු.20 සිට රු. 27ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

$ads={2}

බස් ගාස්තු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.

Post a Comment (0)
Previous Post Next Post