Homenews අද සවස සිට සඳුදා දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ... byEditorial Staff -April 02, 2022 0 අද (02) සවස 06 සිට සඳුදා (04) දින උදෑසන 06 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.$ads={2} Facebook Twitter