
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යෑම හැර ප්‍රශ්නයට වෙන කිසිදු විසඳුමක් නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.
$ads={2}
අරගලය අඛණ්ඩවම පවත්වාගෙන යන බව ඒ තරුණ පිරිස් වැඩිදුරටත් පවසති.
කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස්වලට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාකච්ඡා සඳහා ආරාධනා කළේය.