
$ads={2}
අද (අප්‍රේල් 8) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දීමට සූදානම් නොමැති බැවින් එය පවතින එක ම විකල්පය එය බව ය.
රට අරාජිකත්වය පත් වේ නම් එයට ද ආණ්ඩුවේ සියල්ලන් වගකිය යුතු බව ඔහු තවදුරට ත් පැවසීය.
''ආණ්ඩුව කියන විදියට ආණ්ඩුව යන්නේ නෑ. ජනාධිපති ත් යන්නේ නෑ. ඒ නිසා මම ජනතාවට කියනවා මේ උද්ඝෝසණ දිගට ම කරගෙන යන්න. මොකද මේ පාර්ලිමේන්තු ජනතාවට කන්දෙන්නේ නෑ. ඒ නිසා එක ම විකල්පයයි තියෙන්නේ. රට තවත් අරාජිකත්වයට ගෙන යන්න මේ සියලු දෙනා වගකිව යුතුයි.''