
කිසිම ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .
නමුත් ඉන්ධන බෙදා හරිම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
$ads={2}
ඔහු මේ බව සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමාණවත් තරම් ඉන්ධන මෙරට නොමැති බවට කළ ප්‍රකාශයට ප්‍රතිඋත්තර දෙමින්.