‘විරෝධතා අතරේ ප්‍රචණ්ඩත්වය එපා’-ජනපතිගෙන් ට්විටර් පණිවිඩයක්...

රඹුක්කන සිදුවීමට තමන් දැඩි ලෙස කණගාටු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කරන බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරනවා

විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස  සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post