
$ads={2}
එම යෝජනාවෙන් කතානායකවරයා ඉවත් කිරීමෙන් පසුව නව කතානායකවරයකු පත් කරගන්න බවත් ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයකුද පත් කර ගන්නා බව ද හෙතෙම පැවසීය.
ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.
එම විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.