ඉල්ලා අස්වීමට සූදානම් – අගමැතිගේ කොන්දේසිය මෙන්න

අගමැති සමග ඊයේ සාකච්ඡාවට එක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකලා.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන ඉදිරි පියවර ස්ථිරවම තීරණය කිරීමෙන් අනතුරුව තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි අගමැතිවරයා එහිදී ප්‍රකාශ කල බවයි සෝභිත හිමියන් සඳහන් කලේ.

$ads={2}




Post a Comment (0)
Previous Post Next Post