හමුදාපති ධුරයෙන් ඉවතට…නව යුද හමුදාපතිවරයෙක්

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම මස 31 වැනිදා සිය ධුරයෙන් නික්ම යනු ඇත.නව යුද හමුදාපතිවරයා ලෙස වත්මන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජුනි 01 වැනිදා වැඩභාර ගැනීමට නියමිතය.

$ads={2}

හමුදාපති ධුරයෙන් නික්ම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජුනි 01 වැනිදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.

Post a Comment (0)
Previous Post Next Post