
මනාලයා දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේත් මනාලියේ ගම්පොල පළාතේත් පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අයත් එක් අංශයක සේවය කරනවා.
$ads={2}
මංගල උත්සවය අතරතුර මනාලියගේ පාසල් මිතුරන් සිව් දෙනෙකු ද එයට ආරාධනා ලැබ පැමිණ තිබුණා.සුරාවට ලොල්ව සිටි ඔවුනට ටික වෙලාවක් ගතවන විට පාසල් කාලයේ සිදුවීම් සිහි වී ඒවා කියවීමට පටන්ගෙන තිබෙනවා.
සිදුවීම දුටු මනමාලයාගේ වැඩිමහල් සොයුරාට කේන්ති ගොස් ඔවුන් අතර බහින් බස් වීමක් සිදුව තිබෙනවා.
පසුව දෙපිරිස අතර පහර දීමක්ද සිදුව ඇති අතර අවසානයේදී ගම්පොළ පොලිසියට ඔවුන් කැඳවාගෙන ගොස් ඇති අතර සිය පවුලේ හිතවතුන් පමණක් එහි දමා යෑමට අකැමති වූ බැවින් මනාල යුවළටද එදින ගම්පොළ පොලිසියේ රැය පහන් කිරීමට සිදුව තිබෙනවා.
-neth gossip