රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් දැනුම් දීමක්..

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

$ads={2}

අන්තර්කාලීන අයවැය මඟින්  සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර  සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරන බවයි අගමැති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Post a Comment (0)
Previous Post Next Post