
ඒ, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය විසින් ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින මානසික වික්ෂිප්තභා වයෙන් ඔවුන්ව මුදවා ගෙන මිලදී ගැනීම් වලින් මනස් සංතෘප්ත කිරීමේ අරමුණ ඇතිව කරන ලද වැඩසටහනකට අනුවයි.
$ads={2}
ඒ අනුව යාපනයේ බොහෝ පිරිසකට සහල් කිලෝවක් රුපියල බැගින් සහල් මිලට ගැනීමට අවස්ථා ව උදා වී තිබුණා.
-neth news