ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් මෙසේයි.
- * පෙට්‍රල් 92 - රු.82 කින් (නව මිල රු.420)
- * පෙට්‍රල් 95 - රු.77 කින් (නව මිල රු.450)
- * ඔටෝ ඩීසල් - රු.111 කින් (නව මිල රු.400)
- * සුපර් ඩීසල් - රු.116 කින් (නව මිල රු.445)
$ads={2}
ලංකා IOC සමාගම ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින්.