
රට මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය එතරම් ගැඹුරු එකක් බවද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදයේ දිග පළල තවමත් පාර්ලිමේන්තුවේ සිටින පිරිස හෝ රටේ ජනතාව හරියාකාරව අවබෝධ කරගෙන නොමැති බව ද හෙතෙම සදහන් කරයි.
$ads={2}
දැනට කතාබහට ලක්වන්නේ ගෑස්, ඖෂධ, ඉන්ධන හිගය ආදී කාරණා සම්බන්ධව බව පමණක් බවද හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි