
ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා එල්ල එල්ල කරන චෝදනා අසත්‍ය හා නොමඟ යවන සුළු බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටී.
$ads={2}
ඉන් සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන් බවද නිවේදනයේ දැක්වේ.
අනුර දිසානායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් පිලිකුලෙන් යුතුව හෙළාදකින බව නිවේදනයේ සඳහන් වේ.