ගාලුමෝදර විරෝධතා කරුවන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට ද පහරදී පන්නා දැමූ බව එම විරෝධතාවයේ ඉදිරිපෙල ක්‍රියාකාරීන් කියා සිටිති.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන ඉදිරිපෙළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනකු මේ බව හෙළි කර ඇත.
$ads={2}