
ආණ්ඩුවට සම්බන්ධ නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ යහපත් කටයුතු සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට පක්ෂය විසින් තීන්දු කළ බවයි ඔහු සඳහන් කළේ.
$ads={2}
අද පෙරවරුවේ හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසත් මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසත් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.