
එක් විරෝධතාවක් පැවැවෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවිය යුතු බව කියමිනි.
එය පවත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ආධාරකරුවන් විසිනි.
$ads={2}
අනෙක් පස විරෝධතාවය පවත්වන්නෙ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව කියන මයිනා ගෝගම ගමන් විරෝධතාකරුවන් විසිනි. ඔවුන්ගේ ඉල්ලීම අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
-lanka c news