
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.
$ads={2}
ඉදිරි කාලය ජනතාවට තවත් දුෂ්කර වනු ඇති බවත් එම කාලය තුළ මෙරට උද්ධමනය සියයට 40 සීමාව ඉක්මවා යනු ඇති බවත් ඔහු එහිදී කියා සිටී.
ඉදිරි සති හයක් ඇතුලත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවද පවසන අමාත්‍යවරයා එමගින් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වෙනත් සහන වැඩසටහන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද කියා තිබේ.