
පාර්ලිමේන්තුවේ ආරක්ෂා සම්බන්ධයෙන් සාකච්ඡාවක් වේත්රධාරීයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වී ඇති අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදී ය.
මේ අනුව පාර්ලිමේන්තුව අවට දියවන්නාවේ නාවික හමුදා යාත්‍රා යොදවා ඇති අතර පාර්ලිමේන්තුව අවට ගොඩබිම් ප්‍රදේශවල පොලිස් මුර සංචාර වැඩි කර ඇත.
$ads={2}
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම තවදුරටත් කටයුතු කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුව පවත්වන සෑම දිනකදීම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.
-lanka c news