
ඒ අනුව දියත උයන මංසන්ධියේ (පොල්දුව මංසන්ධිය) සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වා) තිබෙන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අද සහ හෙට (06) දෙදින වසා තැබීමට කටයුතු කර තිබෙනවා.
$ads={2}
පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීමට නියමිත බැවින් විටින් විට එම පාර්ලිමේන්තුව අවට පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා කාර්ය මණ්ඩලයට ගමන් කිරීමට බාධා ඇති වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්,
