හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඕෂල හේරත්
ෆේස් බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා තම මාධ්‍ය අංශයෙන් සිය දියණියගේ සමාගම් සඳහා විශාල කොන්ත්‍රාත් ප්‍රමාණයක් ලබා දුන් බව හෙළි කර තිබේ.
‘මෛත්‍රී ජනාධිපතිගේ මාධ්‍ය අංශයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂක හැටියට කියන්නේ, Red Cherry/ Media Gang කියන දුවට අයිති advertising company වලට ජනාධිපති තාත්තා තම මාධ්‍ය අංශයේන්ම දිපු ක්‍රොන්ත්‍රාත් ටිකම ඇති මෛත්රිගේ දුෂණයේ තරම කියන්න.‘
එම සටහන පහතින්
$ads={2}