අද රෑ 8 සිට යළි ත් ඇඳිරි නීතිය...

අද (මැයි 16) රාත්‍රී 8.00ට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, හෙට (මැයි 17) අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

$ads={2}

බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැතැයි එම අංශය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Post a Comment (0)
Previous Post Next Post