
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පලාත් වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණු සෙසු කොන්දේසි වෙයි.
ඊට අමතරව මෙරට දෙමල ජනතාවගේ ගැටළු විසදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.
$ads={2}
එම කොන්දේසි වලට එකඟ වන්නේ නම් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දැරීමට තමන් සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.