
හපුතලේ ඉන්ධන පිරවුම් හලකින් ලබාගත් බව කියන මෙම ඉන්ධන වැඩිමිලට විකිනීම සදහා ඌව කැටවලට රැගෙන යමින් තිබූ බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය.
$ads={2}
සැකකරු අද (25දා) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
Ada.lk - බදුල්ලේ පාලිත ආරියවංශ