
විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය ඒ සදහා එකග නම් තමන්ද ඊට සූදානම් බවකි.
$ads={2}
කෙසේවෙතත් ජනාධිපති ධුරය බාරගෙන තමන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සූදානම් බවත්, එම බලතල පාර්ලිමේන්තුවට පවරා පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීමට සූදානම් බවත් විපක්ෂනායකවරයා සදහන් කොට තිබේ.