
ඊට අදාල වීඩියෝව මේ වන විට සමාජ ජාල වල සංසරණය වෙයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වීරකැටිය බැදිගම අන්තර් හුවමාරුවේ දීය.
කැබ් රථයක පසුපස කොටසේ අනාරක්‍ෂිත ලෙස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේ ඊට ඉඩ දිය නොහැකි බවට පොලිසිය විසින් පැවසූ අවස්තාවේ මෙම සිදුවීම සිදුව ඇත.
$ads={2}