
$ads={2}
ටියුබ් එකක් අලුතින් යෙදීමට රුපියල් එක්දහස් අටසිය පනහක් වැය විය. ටයර් ටියුබ් මිල වැඩි වී ඇති බව වෙළෙන්දා පැවසීය. පසුව ගෙදරට බඩු මිලදී ගැනීම අතහැර දමා නිවසට ගොස් සිද්ධිය බිරිඳට පැවසූ විට ඇයගේ කරාබු දෙක ගලවා අතට දී මෙය උකසට තබා ළමයින්ට කන්න දෙන්න හාල් බඩු ටිකක් ගේන්නැයි ඇය ඉල්ලා සිටියාය.
බළන්ගොඩ – එන්. එච්. පියසේන,උපුටා ගැනීම - දිවයින පුවත්පත