
නාගසේන ප්රේදේශයේ සිංහල මහ විද්යාිලයට පිවිසෙන මාර්ගයට යාබදව ළදු කැලැවක බිලිදෙකුගේ මල සිරුරක් තිබෙන බවට ප්රනදේශවාසින් විසින් පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු සිරුර සොයාගෙන ඇත.
$ads={2}
නුවරඑලිය මහෙස්ත්රා ත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රොහලේ විශේෂඥ අධිකරණ වෛද්යරවරයා වෙත යොමු කරන බව ලිදුල පොලිසිය පැවසිය.
- හැටන් රංජිත් රාජපක්ෂ