
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාර ගැනීමට නිල වශයෙන් කැමැත්ත පළ කර ඇති බවයි සඳහන් වන්නේ.
$ads={2}
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.
බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මෙලෙස යෝජනා කර ඇති බවයි සඳහන් වන්නේ.