ඉන්ධන මිල යළිත් හෙට සිට ඉහළට..? - වැඩි වන මිල ගණන් මෙන්න..

ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‌වේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ් අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට නියමිත මිළ ගනන් සම්බන්ධයෙන්ද එම වාර්තාවේ දක්වා තිබෙනවා.

අදාළ වාර්තාවේ සඳහන් මිල ගණන් පහතින්,

$ads={2}

  • * ඔක්ටේන් 92 පෙට්‍රල් - රු.74 කින් - නව මිල රු.494
  • * ඔක්ටේන් 95 පෙට්‍රල් - රු.78 කින් - නව මිල රු.528
  • * ඔටෝ ඩීසල් - රු. 56 කින් - නව මිල රු.456
  • * සුපර් ඩීසල් - රු. 65 කින් - නව මිල රු.510
  • * භූමිතෙල් - රු.210 කින් -  නව මිල රු.297

උපුටා ගැනීම - ඩේලි මිරර්

Post a Comment (0)
Previous Post Next Post