නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, BA5 ලෙසින් නම්කර ඇති මෙම වෛරස ප්‍රභේදය මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බවයි
ඉතා ඉක්මනින් පැතිරීයාමේ හැකියාවක් මෙම වෛරස ප්‍රභේදයෙහි ඇති බවත් මෙතෙක් එම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු මෙරටින් හමුවී නොමැති බවද ජීවන්දර මහතා සඳහන් කර තිබෙනවා.
$ads={2}
We’re all distracted, but there is still a pandemic happening. The latest #COVID19 lineage #BA5 is the most transmissible and immune-evasive lineage detected since the pandemic began and it's not MILD. #BA5 has been detected in 63 countries although none in #SriLanka yet.
— Chandima Jeewandara (@chandi2012) June 26, 2022