
සමහර පෝලිම්වලට එසේ ටෝකන් ලබා දීම අද දිනයේ සිදු කර ඇත.
නමුත් ඇතැම් පෝලිම් වල රැදි සිටින පිරිස් පවසන්නේ ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් හෝ පෙට්‍රල් ඉන්ධන නොමැති බවත්, අමාත්‍යවරයා පවසන පරිදි ටොකන් ඉදිරිපත් කිරිමක් ඉන්ධන පිරවුම්හලේ සේවකයින් හෝ පොලිස් නිලධාරින් සිදු නොකරන බවය.
$ads={2}
කෙසේ නමුත් අද දිනයේ බොහෝ පිරවුම්හල් වසා දමා ඇති අතර ඉන්ධන නිකුත් කිරීමද නවතා දමා ඇත්තේ ඉන්ධන ඇණැවුම් නොලැබීම හේතුවෙනි.