
ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන් 50% ක් දක්වා සැපයුවහොත් පමණක් පමණක් බවද හෙතෙම පවසයි.
දැනට ශ්‍රී ලංකාව සතුව දින හතකට ඉන්ධන ඇති බවද පැවසූ ඔහු ඉන්දියාව සමග තවත් ණය ගිවිසුමක් අස්සන් කළ පසු මාස හතරකට ඉන්ධන ලැබෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.
$ads={2}