
දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකරගැනීම සඳහා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
$ads={2}
1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වාදීම ඇතුළු කරුණු වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,
