ගෑස් නෞකාව ගැන අසුභ ආරංචියක්

අද (06) මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්්‍රක් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 3කින් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව එම නෞකාව එළඹෙන (09) වන දා මෙරටට පැමිණීමටයි නියමිතව ඇත්තේ.

මීට අමතරව තවත් ගෑස් අඩංගු නෞකා දෙකක් එළඹෙන (11) සහ (16) වනදා මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

$ads={2}

ලෝක බැංකුව සමග ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කර අතර ඊට අදාළවයි මෙම ගෑස් තොග මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.

Post a Comment (0)
Previous Post Next Post