ජනාධිපති කොඩිය ඇද ඇතිරිල්ලට ගත් අය අල්ලයි.. ඔහු දේශපාලන පක්‍ෂයක නායකයෙක්..


පසුගිය 09 වැනි දා ඇතිවූ විරෝධතාවයේදී ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි තිබූ ජනාධිපති වරයාගේ නිල ධජය ගෙන ගොස් ඇඳ ඇතිරිල්ලකට භාවිතා කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා වේල්ල වීදිය පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

$ads={2}

මාළඹේ ප‍්‍රදේශයේ පදිංචිකරුවක් වන 54 හැවිරිදි ඔහු මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂය වූ වෘත්තීය සමිති නායකයෙක්


Post a Comment (0)
Previous Post Next Post