බන්දුල ඇමති ධූරයෙන් සහ පක්ෂයෙන් ඉවත්වෙයි...

තමා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කළ බව ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

$ads={2}

සමස්ත ලාංකීය බහුතර ජනතාවගේ සහ ආගමික නායකයින්ගේ අපේක්ෂාව බවට පත්වී ඇත්තේ සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Post a Comment (0)
Previous Post Next Post