ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් මහජනතාවට හමුවී ඇති අතර එම මුදල් තොගය කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාරදීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
$ads={2}
පොලීසිය වෙත භාරදුන් මෙම මුදල් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් කරත ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.