
මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්ගේ සමීප ව්‍යාපාරිකයකු වන මොහොමඩ් අලි ජානාට මෙම හෝටලය අයත් බව පැවසේ.
මාලදිවයින් හෝටල් කාර්ය මණ්ඩලය ජනපතිවරයා එම හෝටලයේ රැදී සිටින බවට තහවුරු කර ඇති අතර කාර්ය මණ්ඩලය ජනපතිගේ පැමිණීමට අප්‍රසාදය පළ කළ බවටද වාර්තා පළව තිබේ.
මෙම හෝටලයේ මුහුදු වෙරළ හා මුහුද සම්බන්ධ කරමින් වෙන වෙනම කුටීර ලෙස නවාතැන් කාමර සකස් කර තිබෙන අතර නවාතැන් ගැනීම පූර්ව අත්දැකීමක් ලබාදෙන්නක් බවට විස්තර වේ. රාත්‍රියක් ගත කිරිම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 5,903 ත් 8,760 අතර මුදලක් වැයවෙයි.


