
එම සිරුර වයස අවුරුදු 18ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ බවයි පොලීසිය සඳහන් කළේ.
අද පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
$ads={2}
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.