පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම්දී තිබෙනවා.
$ads={2}
ඒ අනුව එලෙස ගන්නා වූ ඕනෑම තීරණයට තමන් හිස නැමීමට සූදානම් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අගමැතිවරයා වෙත සඳහන් කර තිබෙන්නේ.