වහා ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටු මන්ත‍්‍රී රැසක් ජනපතිගෙන් ඉල්ලයි…

වහාම ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙසේ ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකි.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post