ජනාධිපති ලේකම් කාර්යාලය විරෝධතාකරුවන් භාරයට...

ජනාධිපති ලේකම් කාර්යාලයේ බලය විරෝධතාකරුවන් විසින් අත් පත් කරගෙන තිබේ.

දින ගණනාවක් තිස්සේ රැඳී සිටි විරෝධතාකරුවන් විසින් මීට ටික වේලාවකට පෙර මෙසේ එතුලට ඇතුළු වී තිබේ.

$ads={2}

කොටු ජනාධිපති මන්දිරයද විරෝධතාකරුවන්ට භාරයේ පවතී.

Post a Comment (0)
Previous Post Next Post