
ඇය සහ ඇගේ දරුවා අද (08දා) අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
$ads={2}
ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත අලුයම පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ
-neth news