හෙට ගෝඨාභය තායිලන්තයට?


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාහට සිංගප්පුරු රජය විසින් ලබාදී තිබු  වීසා කාලය හෙටින් (11) අවසන් වීමට නියමිතයි. ඒ නඅවු හෙට (11) දින තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

$ads={2}

ආරංචි මාර්ග අනුව වාර්තා වනුයේ රාජපක්ෂ මහතා ,තාවකාලික එරට කෙටි කාලයක් රැදී සිටිමට ඉඩ ඇති බවය.

Post a Comment (0)
Previous Post Next Post